“Where our story becomes a lifetime.”








විවාහ මංගල්‍යය පැවැත්වෙන ක්‍රි.ව. 2025 ක් වූ ජුනි මස 06 වන ගුරු දිනට යෙදෙන සුබ මුහුර්ත
මෙදින අලුයම 01.10 ට යෙදෙන සුබ නැකතින් උතුරු දිශාව බලා මනාල කුමරිය නිවසින් පිටත් වීම සුබයි.
මෙදින අලුයම 02.48 ට යෙදෙන සුබ නැකතින් උතුරු දිශාව බලා මනාල කුමරු නිවසින් පිටත් වීම සුබයි.
මෙදින අලුයම 05.28 ට යෙදෙන සුබ නැකතින් උතුරු දිශාව බලා මනාල කුමරියට තැල්ල පැළඳවීම සුබයි.
මෙදින පෙ.ව. 09.26 ට යෙදෙන සුබ නැකතින් උතුරු දිශාව බලා මනාල කුමරු උත්සව ශාලාවට ගොඩ වීම සුබයි.
මෙදින පෙ.ව. 09.50 ට යෙදෙන සුබ නැකතින් උතුරු දිශාව බලා විවාහයට අත්සන් තැබීම සුබයි.
මෙදින පෙ.ව. 10.10 ට යෙදෙන සුබ නැකතින් උතුරු හෝ නැගෙනහිර දිශාව බලා පෝරුවට නැඟීමත්,
එම චාරිත්‍ර නිම කිරීමෙන් පසුව පෙ.ව.10.50 ට යෙදෙන සුබ නැකතින් නව යුවළ පෝරුවෙන් බැසීමත් සුබයි.
මෙදින ප.ව. 03.21 ට යෙදෙන සුබ නැකතින් හෝ ප.ව. 04.21 ට යෙදෙන සුබ නැකතින් උතුරු දිශාව බලා නව යුවළ සුබ ගමන් ආරම්භ කිරීම සුබයි.
2026 ක් වූ පෙබරවාරි මස 20 වන දින ප.ව. 06.18 ට යෙදෙන සුබ නැකතින් උතුරු දිශාව බලා නව යුවල නිවසට ගොඩවීම සුබයි.
සුබ මුහුර්ත සැකසීම ලංකා පඤඨාංගය ඇසුරිනි.
Refreshments for guests
Welcoming the guests
Signing the marriage
Traditional rites
Drinks & Celebration
Lunch is served
First dance
Let's party
Music concludes
Celebratory toast
Evening refreshment
Thank you speech
Going away
We would love to hear from you!
Chat on WhatsApp